සිත්තාන්ඩි ප්‍රදේශයේ පුද්ගලයන් 62ක් අතුරුදන්වී අදට වසර 27යි!

මඩකළපුව සිත්තාන්ඩි ප්‍රදේශයේ පුද්ගලයන් 62 දෙනෙකු අතුරුදන් කර වසර 27ක් අවසන්වීම අද සෙනසුරාදා දින සිහිපත් කෙරුණි. 1990 වසරේදී දිගින් දිගටම වැටලීමේ මෙහෙයුම් සිදු කළ අතර, අගෝස්තු මස පළමු වනදා සිට 30වනදා දක්වා වූ කාලය තුළ හදිසි වැටලීම් රැසක් සිදුකළ ශ්‍රී ලංකා හමුදාව, කඳවුරුවල අවතැන්ව සිටි තරුණ තරුණියන් 62 දෙනෙකුව අත්අඩංගුවට ගෙන වාහනවලින් රැගෙන ගොස් තිබුණි. … Continue reading සිත්තාන්ඩි ප්‍රදේශයේ පුද්ගලයන් 62ක් අතුරුදන්වී අදට වසර 27යි!